බොහෝ කිතුනුවෝ ප‍්‍රීතිමත් ජීවිතයක් කිතුනු ජීවිතයේ ඒකාංගික අරමුණ ලෙසින් කල්පනා කරති.  කි‍්‍රස්තුන් වහන්සේ අප කැඳවා ඇත්තේ ශුභාරංචිය හා අප සේවය කරන ජනතාව වෙනුවෙන් දුක් විඳීමට ය. මෙහි ආදර්ශයන් දේව වචනයේ වූ චරිත තුළින් මෙන් ම සභා ඉතිහාසයේ සඳහන් වන ඇදහිල්ලේ විරුවන් ජීවිත තුළින් මැනවින් මතු වෙයි. එවන් තත්ත්වයන්ට සැර්ථක ලෙස මුහුණ දෙන්නේ කෙසේදැයි මෙම පාඨමාලාවෙන් පා‍්‍රාගෝගික ලෙස සාකච්ඡුා කෙරේ.