සම්පත්

img

CTS ප්‍රකාශකයෝ

//www.cts.lk/wp-content/uploads/2019/09/Publications.jpg

කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය ආරම්භයේ සිටම පාහේ ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් ගුණාත්මක බවින් යුතු ලිඛිත කිතුනු සම්පත් සකස් කිරීමට කැප වී ක්‍රියා කරයි. කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයෙහි ප්‍රකාශන අංශය දේවධර්ම අධ්‍යයනයන් සඳහා සහාය වීම පිණිස සන්දර්භයට අනුකූල අදාළ සම්පත් සංවර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාවය මත ගොඩනැගුණි. 2001 වර්ෂයේදී, කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය එහි පළමුවන ප්‍රකාශනය එළිදැක්වීය. එය වූ කලි මහාචාර්ය සෝමරත්නයන්ගේ දේවධර්ම ශබ්දකෝෂය නම් ග්‍රන්ථයයි. ඉන් අනතුරුව, කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයෙහි තමන්ගේම මෙන්ම පරිවර්තන ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරමින් පවතී. එය 2018 අවසානය වන විට තේමා 110ක් කරා ළඟා විය.

ප්‍රකාශන නාමාවලිය බාගත කරන්න

THE JOURNAL OF COLOMBO THEOLOGICAL SEMINARY

කොළඹ දේවධර්ම පුස්තකාලය

//www.cts.lk/wp-content/uploads/2019/11/IMG_0467.jpg

1994 දී පොත් 5500 ක පොත් එකතුවකින් ආරම්භ වූ කොහුවල පුස්තකාලය මේ වන විට පොත් 38000 ක් ඉක්මවා ඇත. ශ්‍රී ලංකාව, ඉස්ලාම්, විද්‍යාව හා කිතුදහම, උපදේශනය, දෘෂ්‍යාබාධිතයන් සඳහා වූ කිතුනු සම්පත් සහ පර්යේෂණ පත්‍ර හා නිබන්ධන ආදී විශේෂ එකතු කිහිපයක් මෙයට ඇතුළත්ය. මීට අමතරව කොටහේන අධ්‍යයන මධ්‍යස්ථානය තුළ පුළුල් සහ යාවත්කාලීන වූ දෙමළ භාෂාමය පුස්තකාලයක් ඇති අතර යාපනය අධ්‍යයන මධ්‍යස්ථානය තුළ පොත් 3500 කට අධික එකතුවක් තිබේ.

අන්තර්ජාල පුස්තකාල සුචිකරණය වෙත පිවිසෙන්න

CTS මූඩ්ල්

//www.cts.lk/wp-content/uploads/2019/11/website-pic-1.jpg

Moodle යනු සංවිධානාත්මක සහ කේන්ද්‍රීය සීමාවක් සහිතව ලෝකය පුරා අධ්‍යාපන ආයතන විසින් ඉගෙනුම උදෙසා භාවිත කරනු ලබන අන්තර්ජාල අධ්‍යාපන වේදිකාවයි.

CTS too has made it available for all its students. It’s a space where students who are enrolled for the course will be able to download class content like lecture presentations, journal articles, additional readings and other course related resources. Please note that Each student will have to register by creating an account on the website. The necessary instructions are laid out on the link.

මූඩ්ල් වෙත පිවිසෙන්න

පුවත් පත්‍රිකාවට දායක වන්න

To get more updates subscribe to our newsletter
සිංහල