Team Style 1

img

BTh, MDiv, STM ඉන්දියාවේ COTR දේවධර්ම ශාස්ත්‍රාලයේ, පිලිපීනයේ ජාත්‍යන්තර උපාධි විද්‍යාලයේ උපාධිලාභියකි. මින් පෙර ලංකා බයිබල් විද්‍යාලයේ උපාධි අධ්‍යයන මධ්‍යස්ථානයේ පීඨාධිපති ලෙස සේවය කළ මෙතුමා වර්තමානයේ විවිධ වූ මට්ටම්වල සභා නායකත්වය ගොඩනැගීමෙහි යෙදී සිටින්නේය. කල්වාරි දේවස්ථානයේ සාමාජිකයෙකි.

img
Bernard Costa

BSc, BTeach, MDiv CTSහි පුස්තකාලයාධිපති. මෙල්බර්න්හි රිඩ්ලි විද්‍යාලයේ උපාධිධාරියෙකි. ඔහු වසර ගණනාවක් ක්‍රිස්තියානි පාසල් වල ඉගැන්වීම් කර ඇති අතර, ඔහුගේ බිරිඳ සමඟ ඕස්ට්‍රේලියාවේ පාසල් නිවාඩු කඳවුරු තුළින් දරුවන්ට දේවසේවය කර ඇත. එතුමා නුගේගොඩ මෙතෝදිස්ත පල්ලියේ සාමාජිකයෙි.

img
Cameron Davey

Graduate of CTS (BTh; MA in Biblical Studies). Having begun her career as a lecturer in computer studies, she moved on to serve as a stay-at-home mum to her two daughters. She is married to Ivor and together they serve at the Kollupitiya Methodist Church.

img
Denisa Poobalan

BTh කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරියෙකි. එසේම කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ රජරට දුරස්ථ අධ්‍යාපන පීඨයේ සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කරයි.කල්වාරි දේවස්ථානයේ හංවැල්ල ශාඛාවේ සහකාර සභාපාලකවරයෙකු සහ මොරටුව ශාඛාවේ සිංහල අංශය භාර සභාපාලකවරයා ලෙස සභාපාලක සේවයේ අත්දැකීම් ඇත. වර්තමානයේ අනුරාධපුර ලංකා දේව සභාවේ ගිහි දේශකයෙකු සහ නායකයෙකු ලෙස ද සේවය කරන්නේය.

img
Dilip Gunaweera

BSc (Eng), BD, ThM Honorary Chaplain at CTS. A Methodist Minister (retired). Graduate of the University of Peradeniya, London School of Theology (UK), and Fuller Theological Seminary (USA). With a professional background in Engineering, he lectured at the College of Higher Technology, Katubedda (later, the University of Moratuwa). He is a former President of the Methodist Church, Sri Lanka.

img
Duleep Fernando

BTh, Dip (Counselling), HND (Counselling), PgDip (BAPC) කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරියෙකි. කිතුසෙවණ සේවයේ කොච්චිකඩේ ශාඛාවේ දේවගැතිවරයෙකු ලෙස වසර කිහිපයක් සේවය කර තිබේ. කිතුසෙවණ ගෝලත්ව මධ්‍යස්ථානයේ ගුරුවරයෙක්, සම්බන්ධිකාරවරයෙක් හා උප විදුහල්පතිවරයෙක් ලෙස ද කටයුතු කර තිබේ. උපදේශන කටයුතුවල නිරත වන අතර ශ්‍රී ලංකා පදනම් ආයතනයෙන් උසස් ජාතික උපදේශන ඩිප්ලෝමාව ලබාගත්තේය.

img
Einsteen Fernando

BA (Hons), ThM, PhD CTS හි විදුහල්පති. ලන්ඩන් දේවධර්ම පාසලෙන් (එක්සත් රාජධානිය) සහ ත්‍රිත්ව ඉවැන්ජලිකල් දේවත්ව විද්‍යාලයෙන් (ඇමරිකා එක්සත් ජනපදය, පරණ ගිවිසුම සහ සෙමිටික් භාෂාවන්ගෙන් ThM උපාධිය) උපාධි ලබා ගත්තේය. කේප්ටවුන් විශ්ව විද්‍යාලයේ (දකුණු අප්‍රිකාවේ) ආගමික අධ්‍යයන පිළිබඳ ආචාර්ය උපාධිය ඔහුට හිමි විය. ඔහු කොල්ලුපිටිය මෙතෝදිස්ත පල්ලියේ නායකයෙකු වන අතර දහම් පාසලේදී අවුරුදු 13-17 වයසේ අයට දේශනා කිරීම, තරුණයින්ගේ මඟ පෙන්වීම සහ ඉගැන්වීම තුළින් මූලික වශයෙන් දේවසේවකයන් වේ. ඔහු ලෝසෑන් ව්‍යාපාරයේ දේවධර්ම ක්‍රියාකාරී කණ්ඩායමේ සම සභාපති ලෙස කටයුතු කරයි.

img
Ivor Poobalan

BTh කයිතාඩ් එසෙම්බ්ලි ඔෆ් ගෝඩ් සභාවේ ජ්‍යෙෂ්ඨ දේවගැතිවරයාය. මෙතුමා සරලව බලමුලු ගැන්වීමේ ශ්‍රී ලංකා ජාතික සම්බන්ධීකරණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන අතර සිවිල් අයිතිවාසිකම් සංවිධානයක් වන යාපනය දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධාන කවුන්සිලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.

img
Jason Selvaraj

පුවත් පත්‍රිකාවට දායක වන්න

To get more updates subscribe to our newsletter
සිංහල