CTS ගැන

CTS වෙත සාදරයෙන් පිළිගනිමු

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් බයිබල් අධ්‍යාපනය ලබාදෙන කොළඹ පිහිටි ශාස්ත්‍රාලයකි. සියලු පසුබිම් හා නිකායන් තුළ සිටින සෑම දේව ජනතාවකටම විවෘතය. උන්වහන්සේට ප්‍රේම කරන සහ උන්වහන්සේට සේවය කිරීමට කැමති ඇදහිලිවතුන්ට ඔවුන්ගේ සභාවේ සහ වෙළඳපොළ තුළ ඵලදායී ලෙස සේවය කිරීමට සවිබලගන්වයි. එකම සැබෑ අත්තිවාරම වන දේව වචනය මත මුල් බැස ආරම්භ කරන ලද්දකි.

තවදුරටත් කියවන්න
Extensions

දුරස්ථ අධ්‍යාපන පීඨ

දිවයින පුරා දුරස්ථ පීඨ 10 ක්

Library

පුස්තකාලය

පොත් 38000 ක්

Programmes

පාඨමාලා

භාෂා 3 ක්, පාඨමාලා 5 ක්

Interdenominational

අන්තර් නිකායික

සෑම තරාතිරමකම ශිෂ්‍යයන්

අයිවෝ පූබාලන් - CTS හි විදුහල්පති

" CTS මුළු සභාවටම සේවය කිරීමට කැපවී සිටින කාරණයට මම කැමතියි"

වීඩියෝව බලන්න


CTS පාඨමාලා විස්තර

අපගේ ගුරු මණ්ඩලය ජීවිත කාලය පුරාම ඉගෙනගන්නවුන් වන අතර අපගේ ශිෂ්‍යයන්ද එලෙසම වන ලෙස අපි ඔවුන් දිරිගන්වන්නෙමු

නවතම පුවත්

පුවත් පත්‍රිකාවට දායක වන්න

To get more updates subscribe to our newsletter
සිංහල