Certificate in Christian Studies: Children’s Ministry

සභාව සහ සමාජය සඳහා ඵලදායී ළමා සේවා සේවකයින් සන්නද්ධ කිරීමට නිර්මාණය කර ඇත

තම මානසික, ශාරීරික, සාමාජීය හා ආත්මික අවශ්‍යතා පිළිබඳ අවදිමත් බවින් යුතුව, සවිමත් දේව සබඳතාවයක් කරා දේව වචනය ඉගෙනීමෙහි වර්ධනයවෙමින්, දරුවෙකු හෝ දැරියකගේ ලෝකදෘෂ්ටිය, සංවර්ධනය සහ අහිමිතාවයන් වටහාගෙන ඔහුට හෝ ඇයටද එම පවුලටද ශුද්ධාත්මයාණන්ගේ පෙළඹවීමෙන් උපස්ථානය සැලසීම පිණිස අවශ්‍ය කුසලතා හා සම්පත්වලින් සිසු-සිසුවියන් බලගැන්වීම.

අන්තර්ජාලය හරහා සිදුවන මෙම පාඨමාලා සිංහල සහ දෙමළ භාෂාවලින් පමණක් සිදුවේ.